20 January 2026

logo

බංගලාදේශයට භූ කම්පනයක්



බංගලාදේශයේ ඩකා අගනුවර අද (21) භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 5.5ක ප්‍රබලත්වයෙන් සිදු වූ බවයි. 

භූ කම්පනය කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කළා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනය ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලටද දැනී තිබෙන බවයි. 

(colombotimes.lk)