20 February 2026

logo

මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි



මැතිවරණ කොමිෂන් සභාව එළඹෙන 27වනදා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි.

අප්‍රේල් මස අවසානයේදී හෝ මැයි මස මුල් සතියේදී පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළා.

(colombotimes.lk)