11 May 2025


Emirates සිය ඉහළම ලාභය වාර්තා කරයි



Emirates ගුවන් සේවය විසින් පසුගිය වසරේ (2023 මාර්තු 31න් අවසන් ගිණුම් වර්ෂය) සිය ලාභය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

නමුත් පෙර වසරේ (2022 මාර්තු 31න් අවසන් ගිණුම් වර්ෂය) ඔවුන් ඩිරාම් බිලියන 3.9 (ඇමරිකානු ඩොලර් බිලියන 1.1) අලාභයක් ලබා තිබෙනවා.

ඒ අනුව සසඳන විට මෙය ඩිරාම් බිලියන 10.6 (ඇමරිකානු ඩොලර් බිලියන 2.9) ක ලාභයක් බව එම සමගම සඳහන් කළා.

එහිදී.,
1) සමාගම සිය ගෝලීය ජාලය යථා තත්ත්වයට පත්කරමින් නව මගීන් ආකර්ෂණය කිරීම : ලද ආදායම 81%කින්, AED බිලියන 107.4 එනම් US$ බිලියන 29.3ක් දක්වා ඉහළ ගියා.
2) ගුවන් සේවා ධාරිතාව 32% කින් ATKM බිලියන 48.2 දක්වා වැඩි වී ඇති අතර, නව 777 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් අලුතෙන් එකතු කර තිබෙනවා.
(colombotimes.lk)