colombotimes.lk
සිංහල | English

26 April 2024

වතුකරයේ නව වෘත්තීය සමිතියක් ස්ථාපනය කරයි



ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණ නමින් වතුකරයේ නව වෘත්තීය සමිතියක් ආරම්භ කර තිබෙනවා. 

හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදී එම වෘත්තීය සමිතියේ සභාපති චමීර පෙරේරා මහතා විසින් මේ බව සඳහන් කළා. 
 
වැඩ කරන කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ලබා ගැනීමේ අරමුණෙන් නව වෘත්තිය සමිතිය පිහිටුවා ගත් බව ඒ මහතා කියා සිටියා.
(colombotimes.lk)