11 February 2025


අගෝස්තු මාසය වන විට සියලු රියදුරු බලපත්‍ර නිකුත් කරනවා - ඇමති බන්දුල



අගෝස්තු මාසය වන විට සියලුම රියදුරු බලපත්‍ර නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් පිළිබඳව අද (25) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
(colombotimes.lk)