colombotimes.lk
සිංහල | English

05 May 2024

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි



පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අද (26) පැවැත්වෙනවා.
 
ඒ පෙ.ව. 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
 
ඒ අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ප.ව. 5.30 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)