colombotimes.lk
සිංහල | English

05 May 2024

නාරාහේන්පිට මස් මිල පහළට



අද (26) නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස් මිල රුපියල් 30කින් පහළ ගොස් තිබෙනවා.

එම මිල ගණන් පහතින්,

ෆ්‍රේස් මස් - රු.1190.00
සම සහිත - රු.1100.00
ශීත කළ - රු.1100.00
කරි චිකන් - රු.990.00
හබඩ් - රු.1400.00
එළු මස් - රු.3300.00
හරක් මස් - රු.2400.00 
(colombotimes.lk)