colombotimes.lk
සිංහල | English

05 May 2024

අනුර කුමාර ස්වීඩනයට



ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (25) රාත්‍රියේ ස්වීඩනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් 27 වන සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හීදි එරට වේලාවෙන් ප.ව.1.30ට STOCKHOLM ජනහමුව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)