ත්‍රීරෝද රථයක් දුම්රිකය ගැටීමෙන් අද (09) උදෑසන මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ කපුවත්ත සහ කඳාන අතර දුම්රිය හරස් මාර්ගයේදීයි.
එම අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු සහ එහි ගමන්ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මියගිය කාන්තාව වයස අවුරුදු 75ක් වන ජාඇල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ත්‍රීරෝද රථයේ රියදුරු පිළිබඳව තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
(colombotimes.lk)
