colombotimes.lk
සිංහල | English

02 May 2024

සිරිල් ගාමිණි පියතුමන් CIDයට



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට සිරිල් ගාමිණි පියතුමන් අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

ඒ අනුව මේ වන විට සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රැදී සිටින බවයි වාර්තා වන්නේ. 
(colombotimes.lk)