29 July 2025

logo

වාහන අලංකරණ උපාංග අලෙවිසැලක ගින්නක්



මහරගම පිළියන්දල මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි වාහන අලංකරණය කරන ස්ථානයක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. 

ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ මේ වන විට හටගෙන ඇති ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 02ක් අදාළ ස්ථානයට යොමු කර ඇති බවයි. 

(colombotimes.lk)