14 September 2025

logo

බෙලිහුල්ඔය නන්පේරියල්වත්ත රක්ෂිතයේ ගින්නක්



බලංගොඩ බෙලිහුල්ඔය නන්පේරියල්වත්ත රක්ෂිතයේ ඊයේ (13) ගින්නක් හටගෙන තිබෙනවා.

මේ වන විට ප්‍රදේශය පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය සහ තද සුළං හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)