14 September 2025

logo

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල විසින් නිකුත් කළ නවතම T20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ඉරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (13) බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ජයග්‍රහණය කිරීමත් සමඟයි.

ඒ අනුව ඔවුන් T20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 7වන ස්ථානය දක්වා එක් ස්ථනයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වී තිබෙන rating ගණන 232ක්.

මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ඉන්දීය කණ්ඩායම විසින් හිමි කරගෙන තිබෙනවා.



(colombotimes.lk)