02 June 2025


රාජගිරියේ ගින්නක්



රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක අද (27) දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා.

එම ගින්න හේතුවෙන් ව්‍යාපාරික ස්ථානයට දැඩි අලාභහානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.   

(colombotimes.lk)