එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් FIFAහී පළමු සාම ත්‍යාගය ලබාගැනීමට සමත් වී තිබෙනවා.
'සාමය සඳහා විශිෂ්ට හා අසාමාන්‍ය ක්‍රියාමාර්ග ගත්' සහ 'ලොව පුරා ජනතාව එක් කළ' පුද්ගලයෙක්ට පිරිනැමීම සඳහා FIFA සභාපති ගියානි ඉන්ෆන්ටිනෝ මෙම ත්‍යාගය මේ වසරේදී හඳුන්වාදී තිබුණා.
ඊයේ (05) වොෂින්ටන් ඩීසී හී පැවති උත්සවයේදී ඔහුට විශාල රන් කුසලානයක්, පදක්කමක් සහ සහතිකයක් පිරිනමා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
