07 June 2025


IVF තාක්ෂණයෙන් කළ පළමු ගැබ් ගැන්වීම සාර්ථක වෙයි



කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයේ ආරම්භ කළ නළදරු තාක්ෂණය ඔස්සේ ගැබ් ගැනීමේ කටයුතු සිදුකරන නව සාඵල්‍යතා මධ්‍යස්ථානය මඟින් IVF තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිදු කළ පළමු ගැබ් ගැන්වීම සාර්ථක වී තිබෙනවා.

අඩු වියදමක් යටතේ සේවා ලබාගත හැකි සහ රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ පළමු සාඵල්‍යතා මධ්‍යස්ථානය මෙය බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)