colombotimes.lk
සිංහල | English

07 May 2024

පළාත් පහකට අධික උණුසුමෙන් බලපෑම්



උතුරුමැද, වයඹ, බස්නහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට පවතින උණුසුම් කාලගුණ තත්වය අධික ලෙස බලපා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අතර ගෙවුණු පැය විසි හතරක කාලය තුළ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37.9 ක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.
(colombotimes.lk)