ටෙහෙරාන් ගුවන්තොටුපළේ ගුවන්ගමන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබෙනවා.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ මෙලෙස ගුවන්ගමන් අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ටෙහෙරානයේ ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන සියලුම ගුවන්ගමන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබෙනවා.
(colombotimes.lk)
