මීගොඩ මංසන්ධියේ අනතුරක් සිදුකරමින් පුද්ගලයින් 06දෙනෙක් ජිවිතක්ෂයට පත් කිරීමේ සිද්ධියට අදාළ කැබ් රථයේ අවසන් සැකකරු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (07) නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් තරිඳු ගමගේ විසින්.
(colombotiomes.lk)
