Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මීට සුළු මොහොතකට පෙර ඔහු ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවයි. (colombotimes.lk)