අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි පැය 06ක කාලය තුළ ගම්පහ නගරය සහ ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහතබිම් ප්‍රදේශවලට මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
මේ පිළිබඳව වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්, 
(colombotimes.lk)
