28 May 2026

logo

වැලිකඩ OIC රිමාන්ඩ්



චීන ජාතිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලා සිටි බවට සැකපිට අත්අඩංගුවට ගත් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. 

ඒ එළඹෙන 09වනදා දක්වායි. 

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. 

(colombotimes.lk)