28 May 2026

logo

විදෙස්ගතව සිටින අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන්වා ගැනීමට පියවර



මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ වී විදෙස්ගත සැඟව සිටින රතු නිවේදන නිකුත් කර ඇති අපරාධකරුවන් 89දෙනෙක් මෙරටට ගෙන්වා ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පවසනවා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටි අපරාධකරුවන් 8දෙනෙක් ඊයේ (27) රාත්‍රියේ මෙරටට ගෙන්වාගත් බවයි. 

(colombotimes.lk)