02 June 2025


දිස්ත්‍රික්ක 04ක නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි



ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්කවලට පනවා තිබූ පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා.

ඒ ගාල්ල, කළුතර, මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට බවයි වාර්තා වන්නේ.  

(colombotime.lk)