අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක් සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
(colombotimes.lk)
