02 June 2025


ජනපතිගේ රාජ්‍ය සංචාරයක් ගැන විදේශ ඇමති දැනුම්දෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන ජුනි මාසයේ 10වනදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.

එම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 
(colombotimes.lk)