මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2025 මාර්තු මාසය අවසානයේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.08 හා සැසඳීමේදී 7.1%ක ඉහළ යාමක් බවයි.