01 January 2025


හිටපු අමාත්‍ය මනූෂගේ සොහොයුරා රිමාන්ඩ්



හිටපු අමාත්‍ය මනූෂ නානයක්කරගේ සහෝදරයා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2025 ජනවාරි 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබෙනවා.

ඒ ඔහුව අද (29) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.   

(colombotimes.lk)