22 May 2026

logo

කමාන්ඩෝ සලින්තට උණ්ඩ ලබාදුන් හිටපු නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට



සලින්ත පෙරේරා නොහොත් කමාන්ඩෝ සලින්ත නැමැත්තාට මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ 350ක් ලබාදුන් සැකකරුවෙක්  නාවලපිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් සැකකරු හිටපු නාවික හමුදා සෙබළෙක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)