හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි. (colombotimes.lk)