15 September 2025

logo

වත්තේගම හිටපු සභාපතිට සහ ඔහුගේ හිතවතාට ඇප



නීති විරෝධී ලෙස ආනයනය කර ව්‍යාජ ලෙස ලියාපදිංචි කල බව කියන සුඛෝපබෝගී ජීප් රථ දෙකක් ළඟ තබාගැනීමේ චෝදනාව මත පසුගියදා අත්අඩංගුවට ගත් වත්තේගම නගර සභාවේ හිටපු සභාපතිවරයෙක් වන රවීන්ද්‍ර බණ්ඩාර හා ඔහුගේ හිතවතෙක් බව කියන ලක්ෂිත මනෝජ් නැමැත්තා ඇපමත මුදාහැර තිබෙනවා.

ඒ තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

(colombotimes.lk)