Euromoney Awards for Excellence 2025 උලෙළේදී මහජන බැංකුව සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් වී තිබෙනවා.
එහිදී මහජන බැංකුව විශිෂ්ටතම විවිධත්වය සහ අන්තර්ගතය සහිත බැංකුව (Best Bank for Diversity and Inclusion) සහ විශිෂ්ටතම ඩිජිටල් බැංකුව (Best Digital Bank) යන විශිෂ්ටතා සම්මාන ද්විත්වකින් පිදුම් ලබා තිබෙන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)