15 September 2025

logo

ගාල්ල නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් අත්අඩංගුවට



ගාල්ල නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික) නිලධාරියෙක් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් චෝදනා මත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)