colombotimes.lk
සිංහල | English

21 September 2024


ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට



වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී තිබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසනීප තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සද්ධාතිස්ස හිමියන් කියා සිටියේ ඥානසාර හිමියන් මීට පෙර සිටම අසනීප තත්වයෙන් පසු වූ බැවින් බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇති බවයි.

(colombotimes.lk)