colombotimes.lk
සිංහල | English

20 May 2024

අද දවසේ රන් මිල ඉහළ යයි



පසුගිය දිනවලට සාපේක්ෂව අද (27) දිනයේ රන් මිල තරමක ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 163,800ක් ලෙසයි.

කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 20,470ක් ලෙස සඳහන් වුණා.

එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 178,650ක් ලෙසයි.

(colombotimes.lk)
No description available.