19 April 2025


මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට රජයෙන් වැඩපිළිවෙලක්



මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ප්‍රකාශ කළා.

ඒ කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට සමගාමීව සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල් කර ගනිමින් එම කමිටු ක්‍රියාත්මක වන බවයි.

(colombotimes.lk)