ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පැනවූ නව තීරු බදු සම්බන්ධව එරට පරිපාලනය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව රජය පවසනවා.
මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සාධාරණ ආකාරයකින් වෙළඳ ශේෂය කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට හැකි ඉක්මනින් ඇමෙරිකානු පරිපාලනය සමඟ සම්බන්ධ වීමට රජය සූදානම් බවයි.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)