අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.
ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් 02කට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබුණා.
(colombotimes.lk)