දිස්ත්‍රික්ක 16කට තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීම්



MICHOUNG සුළි කුණාටුවේ වක්‍ර බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව දකුණ, උතුර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.
(colombotimes.lk)
May be pop art of text