colombotimes.lk
සිංහල | English

20 May 2024

අද පස්වරුවේ අධික වැසි



උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව නැගෙනහිර පළාත්වලත්  මුලතිව් දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද (09) පස්වරුවේ  මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, අනෙකුත් පළාත්වලටත් පස්වරුවේ වැසි අපේක්ෂා කෙරෙන බවයි.

එමෙන්ම වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)