colombotimes.lk
සිංහල | English

19 May 2024

WATCH VIDEO | ලස්සනට වින කරන අළුහම් සුව කරන ක්‍රම මෙන්න



දිලීරයක් නිසා ඇතිවෙන රෝගී තත්වයක් තමයි අළුහම් කියන්නේ.

අළුහම් අපේ පෙනුමට ලොකු බලපෑමක් කරනවා.

විශේෂයෙන්ම මේ අළුහම් ඉක්මනින්ම පැතිරෙනවා.

ඉතින් මේ අළුහම් ගෙදරදීම සුව කරගන්නේ කොහොමද කියලා දැනගන්න video එක අවසන් වෙනකන් බලන්න.
(colombotimes.lk)