08 September 2025

logo

අද සිට ක්‍රියාත්මක වන නව ඉන්ධන මිල ගණන් මෙන්න



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව නව මිල ගණන් පහතින්

* පෙට්‍රල් 92 -  නව මිල රු.299.00

* ඔටෝ ඩීසල් - නව මිල රු.283.00

* සුපර් ඩීසල් - නව මිල රු.313.00

නොවෙනස්වන ඉන්ධන මිල ගණන් 

* පෙට්‍රල් 95 -  මිල රු.341.00

* භූමිතෙල් -  මිල රු. 185.00

(colombotimes.lk)