ශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවසන් T20 තරගය මේ වන විට හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
මෙම තරගයේ කාසියේ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක චරිත අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව මෙහි පළමු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 191ක් රැස් කිරීමට සමත්වුණා.
ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 192ක්.
(COLOMBOTIMES.LK)