17 April 2025


උරුමය ඔප්පු කමිටු වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට



උරුමය ඔප්පු ජනතාවට ලබාදීම පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කැබිනට් මණ්ඩලය විසින් එම කමිටුවට සාමාජිකයන් 08දෙනෙක් පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන සඳහා මේ වන විට ඔප්පු දහසකට ආසන්න සංඛ්‍යාවක් අමාත්‍යාංශය යටතට ගෙන තිබෙනවා.

(colombotimes.lk)