colombotimes.lk
සිංහල | English

08 September 2024


රුසියාවට ගිය මෝදිට ඉහළ පිළිගැනීමක්



රුසියාවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හට රුසියානු ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම රුසියානු යුක්‍රේන ආක්‍රමණයෙන් පසු මෝදී එරට තුළ සංචාරයක නිරත වන පළමු අවස්ථාව ද මෙයයි.

ඒ හේතුවෙන් රුසියානු ජනාධිපති මෝදී වෙනුවෙන් විශේෂ පෞද්ගලික භෝජන සංග්‍රහයක් සකස් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.  

(colombotimes.lk)

Best Web 2024 සම්මාන උළෙලේ ජනප්‍රියම සම්මානය Colombo Times වෙත හිමි කර දීමට, පාඨක ඔබගේ වටිනා මනාපය ලබාදෙන මෙන් අප ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.

Step 1 : මෙම Link එක Click කර Best Web වෙබ් අඩවියට ඇතුලත් වෙන්න

Click කරන්න :  https://vote.bestweb.lk/login

Step 2 : ඔබේ Email එක හෝ Phone Number එක ලබා දී Next Click කරන්න

Step 3 : Email එකට හෝ Phone එකට පැමිණි OTP එක ලබා දී Login and Vote මත Click කරන්න

Step 4 : Best Media, Sports & Entertainment Website Category එක Select කරන්න

Step 5 : 16 වන ස්ථානයේ ඇති Colombo Times වෙබ් අඩවිය මත Click කර Vote මත Click කරන්න

Step 6 : Voting Confirmation ලබා දෙන්න