colombotimes.lk
සිංහල | English

30 June 2024

හිරුණිකාට බරපතළ වැඩ සහිත වසර 03ක සිර දඬුවමක්



පුද්ගලයෙක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙත කොළඹ මහ අධිකරණය විසින් වසර 03ක සිර දඬුවමක් ලබා දීමට නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)