colombotimes.lk
සිංහල | English

02 July 2024

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව රුපියල් 2කින් අඩුවෙයි



අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව එය ක්‍රියාත්මක වන බව එම සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළා.

ඒ අනුව බස් ගාස්තු සියයට 5.27කින් අඩු කරන බවත් ඒ හේතුවෙන් රුපියල් 30ක් වන අවම බස් ගාස්තුව රුපියල් 28ක් වන බවත් ඔහු කියා සිටියා.

(colombotimes.lk)