ඉරට්ටකුලම ප්‍රදේශයේ බිහිසුණු රිය අනතුරක් - 26කට තුවාල



හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ, ඉරට්ටකුලම ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරෙන් පුද්ගලයන් 26 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස තුවාල ලැබූ පිරිස හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.  

May be an image of 7 people
May be an image of 1 person
May be an image of 10 people and train
May be an image of 6 people and text
May be an image of 6 people and text
May be an image of 1 person and ambulance
May be an image of 5 people and text
May be an image of 2 people, cable car, tram and text
May be an image of 5 people and text

(colombotimes.lk)