බ්‍රිතාන්‍යය මහ මැතිවරණයෙන් ජය කම්කරු පක්ෂයට



එක්සත් රාජධානියේ පැවති මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

ඒ බහුතර බලයක් සඳහා අවශ්‍ය ආසන 326ක් ලබා ගැනීමෙන් අනතුරුවයි.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස කෙයිර් ස්ටාමර් පත්වී තිබෙනවා.

හිටපු බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් ජාතික මැතිවරණයෙන් පරාජය පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.  
(colombotimes.lk)