19 April 2025


මේ අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද? Colombo Times ලග්න පලාඵල විග්‍රහය දැන් නරඹන්න



මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් Colombo Times ගෙන එන අලුත් අවුරුදු ලග්න පලාඵල විග්‍රහය මේ වන විට Colombo Times YouTube නාලිකාව වෙත මුදාහැර තිබෙනවා.

උදා වන අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට බලපාන්නේ කෙසේද? ඔබට මුහුණදීමට ඇති අභියෝග මොනවාද? ඔබට එම අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යන්න කළ යුත්තේ කුමක්ද? මේ පිළිබඳව ඔබව දැනුවත් කරමින් ලග්න පලාඵල විග්‍රහය මෙවර ඔබට තිලිණ කරන්නේ ප්‍රවීන ජ්‍යෝතිෂ්‍යවේදී ගීගනගේ බුද්ධික මහතායි.

Colombo Times ගෙන එන අලුත් අවුරුදු ලග්න පලාඵල ලග්න විග්‍රහය නැරඹීමට පහතින් ඔබේ ලග්නයට නියමිත Video එක නරඹන්න.
















(colombotimes.lk)